Online නිකන් ඉන්න එකේ කීයක් හරි හොයා ගන්න අපි හැමෝම කැමතියි නේ.මෙන්න ඉතින් 100%ක් සාර්ථකව සල්ලි හොයන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා.
සමහර අයනම් කියයි ඕවා කරලා වැඩක් නෑ කියලා.ඒත් එයාලා දන්නෑ තාම online සල්ලි හොයන එකේ වැදගත්කම.
අපි හැමෝටම වැඩ තියෙනවනේ... ඉතින් දවසෙන් චූටි වෙලාවක් අරන් මේවගේ දෙයක් කරලා දවසට රැපියල් 100ක් හෙව්වත් වරදක් වෙන්නේනෑනේ. කාඩ් එකක් හරි දාගන්න පුලුවන්.
මුදල් ඉපයීමට පුලුවන් වෙබ් අඩවි රාශියක් තියෙනවා.