CryptoTab


1.  CryptoTab browser 


මේක වෙබ් සයිට් එකක්නම් නෙවෙයි. මේක වෙබ් බ්‍රව්සර් එකක්.හරියට GOOGLE CHROME වගේ.
මෙකේ කරන්න තියෙන්නේ
මුලින්න පහල තියෙන ලින්ක් එකෙන් එයාලගේ WEB BROWSER එක DOWNLOAD කරගන්න ඕනි.


දැන් DOWNLOAD කරලා ඉවරවෙලා  මේ විදිහට කරන්න

 ඒ BROWSER එක ඉන්ස්⁣ට්රොල් කරලා Open කරගන්න.
   
    Accept & Continue කරන්න.   

   Email & Password එක ගහන්න  

 දැන් මේවගේ එකක් පෙනෙයි.

 picture 1

 ඒකේ Max කියන එක Toch කරන්න. 

Bitcoin  ගැන දන්නැත්නම්  >>    Click More

මං හිතනවා Bitcoin ගැන දැනගන්න ඇති කියලා.

දැන් අපි වැඩේට බහිමු.
මේකේ කරන්න තියෙන්නේ පොඩි දෙයයි .

ඔයා වෙනදට Internet යන්න පාවිච්චි කරන Browser එක මොකක් වුනත් අද ඉදලා ඔයා Use කරන්න ඕනි මේක.බය වෙන්න එපා. මේක 100% ආරක්ෂිත Google Chrom වගේම web Browser එකක්.මම Use කරන්නෙත් මේක.

 Open වෙලා තියෙන Tab ( picture 1) එක  Minimize කරලා වෙන Tab එකකින් ඔයාලට කැමති දෙයක් කරන්න.මේක Auto ම ඔයාලා Online ඉද්දි Bitcoin Genarate වෙනවා.
ඔයාලා උපයා ගත්තු  BTc ( Bitcoin ) අගය  0.0001#### මට්ටමට ආවට පස්සේ ඔයාලට Withdraw කරන්න පුලුවන්.
😊
නිකන් Internet එකේ කාලේ නාස්ති කරන එකේ  මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා.

     
                              Click Back to E-MONEY